
Shavendra Silva: යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේන් සම්බාධක පනවයි
Tvබකමුණා | 8 months ago
හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ .
Watch On youtube.com