
තාවකාලික ඇමෙරිකානු සහනය ඔබගේ Huawei දුරකතනයට කෙසේ බලපායි ද |
Tvබකමුණා | 8 months ago
Huawei සමාගමට මාස තුනක කෙටි සහන කාලයක් දීමට ඇමෙරිකානු රජය තීරණය කොට තිබෙනවා , මේ සහන කාලය තුලදී නව මෙහෙයුම් පද්ධතියක් නිපදවීමට හෝ ඇමෙරිකානු රජය සමග සබදතා අලුත් කරගැනීමට Huawei සමාගමට සිදුවෙනවා ,
මොකෙන් මොක වුනත් මේ වෙනස් වීම් ඔබේ දුරකතනයට බලපාන අකාරය ගැන විමසිල්ලෙන් සිටීම වැදගත්
Watch On youtube.com